FAST NEWS

24×7 Around the Globe

සිරියානු ජනාධිපති ඉරාන නායකයාට ලිපියක් යවයි..

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනිට ස්තුති කරමින් ලිපියක් යවා ඇති බව විදෙස්වාර්තා සදහන් කරයි.

විපක්ෂ කණ්ඩායම්වලට සහ ඔවුන්ට හිතවත් සුන්නි ත්‍රස්තවාදීන්ට තමාගේ රජය පෙරළා දැමීමට නොහැකි වූයේ ඉරානය තමන්ට සහාය දන්වමින් අර්බුදයට මැදිහත් වූ නිසා යැයි අසාද් යැවූ ලිපියෙහි සඳහන් බව වාර්තා වෙයි.

(ප්‍රෙස් ටීවී)

C.රොද්‍රීගු