FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකරයි..

උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම මිසයිලය අද (15) උදෑසන 6.57 ට පමණ අත්හදා බැලීම සිදුකර ඇති බවත් එය ජපානයට ඉහළින් ගමන්කර සැතපුම් 1247 ක් දුරින් Hokkaido දිවයිනට ආසන්නයෙන් පැසිපික් සාගරයට පතිතවී ඇති බවත්ය.

C.රොද්‍රීගු