FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ හිටපු ජනපතිට නැවතත් දූෂණ චෝදනා එල්ල වෙයි..

ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට අධිකරණයක් ඔහුව ප්‍රශ්න කිරීමට ලක්කර ඇති බව වාර්තා වෙයි.

පැය දෙකක් තිස්සේ සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුර එල්ල කළ චෝදනා හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්‍ෂේපකර තිබෙන අතර ඔහු තමාගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට පොරොන්දු වූ බවත් වාර්තා වෙයි.

C.රොද්‍රීගු