FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති සේන..

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ව්‍යාපාරිකයකු වන සේන සූරියප්පෙරුම මහතා පත් කිරීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

හිටපු සභාපති රොමේෂ් ජයවර්ධන මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීමෙන් පසු පුරප්පාඩුවූ සභාපති ධූරයට සඳහා මෙම නව පත් වීම සිදු කර තිබේ.

(DE සිල්වා)