FAST NEWS

24×7 Around the Globe

ගාලු මුවදොර පිටියේ අශෝභනව හැසිරුන යුවලකට වුන දේ..

කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසුරුණු 18 වියැති තරුණයෙකු හා 44 වියැති ගුරුවරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයෙක් සහ කාන්තාවක් ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරෙන අයුරු දුටු රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොවුන් දෙදෙනා අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතය.

පසුගිය 11 වනදා මෙම තරුණයා සහ ගුරුවරිය කොළඹ පැමිණ ගාලු මුවදොර පිටියට පැමිණ ඇති බව පැවැසෙයි.