FAST NEWS

24×7 Around the Globe

වැඩිම ටෙස්ට් ලකුණුලාභී ක්‍රිකට් ක්‍රීඩිකාව මියයයි..

වැඩිම ටෙස්ට් ලකුණුලාභී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවගේ වාර්තාවට හිමිකම් කියන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ජැනට් බ්‍රිටින් මියගොස් ඇති බව වාර්තා වෙයි.

58 හැවිරිදි ජැනට් පිලිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1979 වසරේ සිට 1998 වසර දක්වා එංගලන්ත කාන්තා කණ්ඩායම නියෝජනය කර ඇති ඇය ටෙස්ට් ලකුණු 1935 ක් ලබාගෙන තිබිණි.