FAST NEWS

24×7 Around the Globe

කැරිබියන් දූපත්වලට ආධාර දීමට යුරෝපා රටවල් සූදානම් වෙයි..

අර්මා සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ කැරිබියන් දූපත්වලට ආධාර ලබාදීමට යුරෝපා රටවල් සූදානම් වන බව වාර්තා වේ.

මෙහි පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රංශය, එංගලන්තය සහ නෙදර්ලන්තයයි.

විදෙස් වාර්තා සදහන් කළේ දැනටමත් ප්‍රංශ ජනාධිපතිවරයා කැරිබියන් දූපත්වල පිහිටි දැඩි හානි සිදුවූ ප්‍රංශයට අයත් දූපත් පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවයි.

C.රොද්‍රීගු