FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උග්‍ර පානීය ජල හිඟයක් මතු වෙයි..

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට උග්‍ර පානීය ජල හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.

පසුගියදා ඇතිවූ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට ජලය සපයන නළ මාර්ගවලට හානි සිදුවීම එයට හේතුව බව විදෙස්මාධ්‍ය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ හානියට ලක්ව ඇති ජලනල පද්ධති අලූත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බවයි.

 

C. රොද්‍රීගු