FAST NEWS

24×7 Around the Globe

ආසියාවේ හොදම බොඩි බිල්ඩර් මව්බිමට ආ හැටි මෙන්න.. (ඡායාරූප)

මවුබිමට අභිමානයක් ගෙන එමින් ආසියානු කාය වර්ධන ශූරයා ලෙස කිරුළු පලන් ලූෂන් පුෂ්පරාජ් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙක් ආසියාවේ හොදම කාය වර්ධන ශූරයා වූ අතර එම ගෞරවය දිනා ලූෂන් පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.

එම අවස්තාවේ ඡායාරූප පහතින්..