ලෝක ටෙනිස් ක්‍රීඩා ශූරිය සෙරීනා විලියම්ස් ෆ්ලොරිඩා රෝහලක දී දියණියක බිහි කරමින් පළමු වරට මවක් බවට පත් වූ බව වාර්තා වේ.
ගර්භනීව සිටිය දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත් සෙරීනා ටෙනිස් ක්‍රීඩා පිටියේ අනභිභවනීය වාර්තා රැසකටම හිමිකම් කියයි.
සෙරීනා මව් පදවිය ලැබීම වෙනුවෙන් ලොව පුරා ඇයගේ සහෘදයන්ගෙන් පිරිනැමෙන ශුභ පැතුම් සමාජ මාධ්‍ය ජලය ඔස්සේ සැරිසරමින් පවතී.
ඡායාරූප පහතින්..












