ජැක්සන් ඇන්තනිගේ බාල පුත් සජිත අනුත්තරගේ අලුත්ම ගීතය වන “ස්වර්ණපාලි” ගීතයේ වීඩියෝවේ ස්වර්ණපාලි ලෙස පෙනී සිටින්නේ සජිතගේ පෙම්වතිය වන බුවනිකා මනීෂාය.
සජිත පවසන්නේ ඇය නර්තන ශිල්පිනියක් වන බවත් ඇගේ නැටුමට තමා වහ වැටුණු බවත්ය.
ස්වර්ණපාලි සජිතගේ කුළුදුල් ගීතය වන අතර එහි පදරචනය සජිතගේ පියා වන ජැක්සන් ඇන්තනී විසින් ලියා ඇති බවත් එහි සංගීතය සනුක වික්රමසිංහ විසින් සිදුකර ඇති බවත් වාර්තා වේ.
එම වීඩියෝව පහතින්..









