ඊයේ(31) කොළඹ ඛෙත්තාරාම පිටියේ පැවැති ඉන්දියා-ශ්රී ලංකා සිවුවන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටියේ ඉතා අඩු ප්රෙක්ෂක ප්රමාණයකි.
තරගාවලියේ සියළු තරග ශ්රී ලංකාව පරාජයට පත් වීම, ප්රෙක්ෂක ප්රමාණය අඩු වීම කෙරෙහි බලපාන්නට ඇති බව අනාවරණය වන පරිදි ජනතාව තරගාවලිය නැරඹීමෙන් වැළකී සිටියහ.
ඡායාරූප පහතින්..











