FAST NEWS

24×7 Around the Globe

විදෙස් මාධ්‍ය ලංකාව ගැන සමලිංගිකයන්ට කියයි..

ශ්‍රී ලංකාව සමලිංගික සංචාරක පාරාදීසයක් ලෙසට ක‍්‍රමයෙන් පත්වෙමින් ඇත්තේ යයි ජාත්‍යන්තර වෙබ් අඩවි කිහිපයක් උපුටා දක්වමින් මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

සුළු සුළු නීතිමය ගැටළු ඇතත් කිසිම හිසාවකින්, පීඩාවකින් තොරව මෙරට සංචාරය සදහා ඉඩ ඇති බව සමලිංගික යුවළවල් වෙනුවෙන් සංචාරක උපදෙස් ලබා දෙන එම වෙබ් අඩවි සදහන් කර ඇති බවත් ගාල්ල, මාතර, හික්කඩුව ප්‍රදේශ වල මෙන්ම මීගමු නගරයේද සමලිංගිකයනට හිතකර මෙන්ම පහසුවෙන්ම සමලිංගික සේවා සපයන්නන් සිටින බවද එම වාර්තාවන්හි සදහන්ය.