FAST NEWS

24×7 Around the Globe

පියාගේ අනියම් බිරිඳට පුතා කළ අමානුෂික වැඩේ මෙන්න.. (වීඩියෝ)

තරුණයෙක් විසින් කාන්තාවකට අමානුෂිකව පහරදී ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයේ Henan පළාතෙන් වන අතර මෙම තරුණයාගේ මවගේ පියාගේ අතර විවාහ ජීවිතය කඩාකප්පල් කිරීම හේතුවෙන් මෙම තරුණයා මෙලෙස කාන්තාවට පහරදී ඇති බව වාර්තා වෙයි.

මෙම පහරදීම තරුණයා විසින් සැලසුම් කර ඇත්තේ මෙම කාන්තාව සහ අදාළ තරුණයාගේ පියා චාරිකාවක් සඳහා යාමට සූදානම්ව සිටියදීය.

කෙසේ වෙතත් අදාළ පහරදීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

වීඩියෝව පහතින්..