FAST NEWS

24×7 Around the Globe

මුම්බායි ගංවතුරෙන් 05 ක් මරුට..

පසුගිය දින කිහිපයේ සිට ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඇති වු දැඩි ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධය වාර්තා පවසයි.

එසේම ඊයේ (29) දිනයේ කාර්යාල සේවා සදහා ගිය පිරිස් යළි නිවසට යා ගත නොහැකිව කාර්යාල තුළම රාත්‍රිය ගත කළ බව පැවසේ.

වසර දොළහකට පසුව මුම්බායි නගරයට ඇද හැලෙන දරුණුතම වර්ෂාව මෙය වන බවත් වාර්තා වේ.

(DE සිල්වා)