සීනිගම දේවාලයේ පෙරහැරේදී ගමන් කලා යැයි දක්වමින් බෞද්ධ කොඩියේ පාට සහිත සාරි වලින් සැරසී සිටි තරුණියන්ගේ ජායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
මෙලෙස කාන්තා ඇදුමක් සඳහා බෞද්ධ කොඩිය පරිද්දෙන් වූ රෙද්දක් භාවිතා කිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුවත් පසුව සමාජජාල හරහා තරුණියන්ගේ එම ජායාරූපම දකින්නට ලැබුනේ පෙරදී ඇද සිටියා යයැ කියනු ලබන බෞද්ධ කොඩියේ පාට සහිත සාරි නොවීමෙන් කිසිවකු විසින් ව්‍යාජව සැකසූ ඡායාරූප පෙළක් යයිද සමාජජාල තුල පැතිර යමින් පවතියි.
එම ඡායාරූප පහතින්..











