FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂ පවුලේ අධ්‍යාපනය ගැන චන්ද්‍රිකා කියූ හැටි මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පවුලේ සහෝදරයින් පස් දෙනා මෙන්ම ඔහුගේ දරුවන් තිදෙනාද කිසිදු අධ්‍යාපනයක් නැති 09 වසර පමණක් සමත් අය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මාවනැල්ලේදී පැවති ජනහමුවක් අමතමින් පැවැසීය.

ඇය මේ අයුරින් තම අදහස් පල කලාය..

“අධ්‍යාපනය ගැන රාජපක්ෂ මහත්තයට කිසිම තේරුමක් නෑ.. රාජපක්ෂ පවුලේ සහොදරවරු පස් දෙනයි.. පුත්තු තුන් දෙනයි.. ඉහලම පාස් වෙලා තියෙන විභාගය නව වෙනි පන්තිය.. නීති විභාගය පාස් වුනා කියන්නේ බොරු.. මිත්‍රවරුනි, මේ ගොල්ලන්ට අධ්‍යාපනයේ වටිනාකමක් නෑ..”