FAST NEWS

24×7 Around the Globe

බස් ප්‍රමුඛතා මංතීරු තවත් අදියරක් අද සිට..

බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ ආයුර්වේද මංසන්ධිය හරහා බොරැල්ල දක්වා ක්‍රියාත්මක කීරිම අද (29) දිනයේ සිට සිදු කෙරේ.

ඒ අනුව උදෑසන 6.00 සිට 9.00 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මාර්ගයේ ද බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද දිනයේ සිට ක්‍රියාත්මක වේ.

(DE සිල්වා)