බස් ප්රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ ආයුර්වේද මංසන්ධිය හරහා බොරැල්ල දක්වා ක්රියාත්මක කීරිම අද (29) දිනයේ සිට සිදු කෙරේ.
ඒ අනුව උදෑසන 6.00 සිට 9.00 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මාර්ගයේ ද බස් ප්රමුඛතා මංතීරු වැඩසටහන අද දිනයේ සිට ක්රියාත්මක වේ.
(DE සිල්වා)








