උතුරු කොරියාව අද(29) අලුයම් කාලයේ තවත් මිසයිලයක් අත්හදා බලා ඇති අතර එම මිසයිලය ජපානයට උඩින් ගමන් කොට මුහුදේ පතිත වී ඇති බව වාර්තා වේ.
උතුරු කොරියාව මෙලෙස ජපානය මතින් මිසයිලයක් එල්ල කර ඇත්තේ වසර 8කට පසුව ප්රථම වතාවට වන බවත් එම මිසයිලය කොටස් 3කට වෙන්ව මුහුදට පතිත වී ඇති බවත් ජපාන ආරක්ෂක අංශ ප්රකාශ කළේය.
C.රොද්රීගු









