FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්දයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් හතකගේ මන්ත‍්‍රී ධුරයන් ගැලවෙන ඉඟි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් හත් දෙනෙකුගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය මෙසේ අහෝසි කිරීමට නියමිත බවද සදහන්ය.

පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වුවහොත් 19 වන සංශෝධනය අනුව ඔවුනගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහෝසි වීමට නියමිතය.