FAST NEWS

24×7 Around the Globe

පෙම් යුවළක් අවසන් ගමන් එකට ගිය හැටී..

නුවරඑළිය – මතුරට ප්‍රදේශයේදී බෙලිහුල්ඔයට පැන, පෙම් යුවළක් සිය දිවි හානි කරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මොරපාය විහාරස්ථානය අසළින් ඔවුන් බෙලිහුල්ඔයට පැන ඇති බවයි.

අදාළ තරුණයාගේ වයස අවුරුදු 18ක් වන අතර, ඔහු හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලීසිය සඳහන් කළේ 15 හැවිරිදි තරුණිය නුවරඑළිය – දුනුකේ ප්‍රදේශයේ පදිංචිකාරිණියක බවයි.