FAST NEWS

24×7 Around the Globe

කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් විවාහ දිවියට.. (ඡායාරූප)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල ඊයේ(03) දිනයේදී විවාහ දිවියට පිවිස තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු රැසක්ද සහභාගී විය.

ඡායාරූප පහතින්..

Related image

Related image