සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (04) තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණූ 553 ක් ලබා ගෙන සිටියේය.
ලකුණූ පුවරුව..
(DE සිල්වා)








