FAST NEWS

24×7 Around the Globe

මං ක‍්‍රිකට් මැච් බලන එක නැවැත්තුවා..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ක‍්‍රිකට් තරග බැලීම තමන් නතර කල බව හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග මහතා සදහන් කරයි.

මෙරට ක‍්‍රිකට් පරිපාලනය හා කලමණාකාරීත්වය ගැන තමන් දැඩි පිලිකුලකින් සිටින බව පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත.

ක‍්‍රිකට් අතුරු කමිටුවක් යලි ගෙන එන ලෙස තමන් ජනපතිගෙන් හා අගමැතිගෙන් ලගදීම ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.