FAST NEWS

24×7 Around the Globe

දෙවැනි දිනයේ දිවා ආහාරයට ඉන්දීයාව ලකුණු 442 යි..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (04) දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණූ 442 ක් ලබා ගෙන සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙන අශ්වින් ලකුණූ 47 ක් හා වීදිර්මන් ෂා ලකුණූ 16 ක් රැස් කරගෙන සිටියහ.

ලකුණූ පුවරුව…

(DE සිල්වා)