FAST NEWS

24×7 Around the Globe

ගැහැණු බූරුවෙක් සමඟ අයෙක් ලිංගිකව එක්වෙලා.. (වීඩියෝ)

ගැහැණු බූරුවෙක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක්ට දඬුවම් නියමවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ Arkansas ප්‍රදේශයෙන් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස දඬුවම් නියමවී ඇත්තේ 49 හැවිරිදි Everett Lee නමැති පුද්ගලයෙකුට බවයි.

ඔහු රාත්‍රියේ සිය නිවස අසල පිහිටි බූරුවන් ගාල් කර තිබූ ස්ථානයට ගොස් මෙලෙස ගැහැණු බුරුවෙකු සමඟ ලිංගිකව එක්වී ඇති අතර අදාල සිදුවීම අනාවරණ වී ඇත්තේ එහි සවිකර තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදීය.

පසුව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට දඬුවම් නියමකර ඇති බව සදහන්ය.

එම පුද්ගලයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ගංජා මත්ද්‍රව්‍ය පානය කර තිබීම හේතුවෙන් අවසිහියෙන් මෙම සිදුවීමට මුහුණදුන් බවයි.