FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ඉන්දීයාව ලකුණූ 238 යි..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (03) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ පළමු දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දී කණ්ඩායම කඩුළු 03 ක් දැවි ලකුණු 238 ක් රැස් කරගෙන සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙන පුජාරා ලකුණු 89 ක් හා අජන්කයා රහානේ ලකුණූ 41 ක් ලබා සිටියේය.

ලකුණ පුවරුව..