ලොව ප්රකට සමීක්ෂණ ආයතනයක් වන gallup ආයතනය විසින් කල සමීක්ෂණයක් අනුව බාර ගත් රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලද රාජ්ය නායකයින් අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසියාවෙන් තුන්වන තැනට තේරී පත්ව තිබේ.
දකුණු ආසියාවෙන් පළමුවැන්නාද රාජපක්ෂ මහතාය. පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.








