FAST NEWS

24×7 Around the Globe

උඩුගුවනේදී ගත් නිරුවත් ඡායාරූප වලින් ලොව හෙල්ලූ නිරූපිණිය.. (ඡායාරූප)

කේට් මොස් (Kate Moss) යනු බ්‍රිතාන්‍යයේ සිටින ජනප්‍රියම මෝස්‌තර නිරූපණ ශිල්පිණියක් වන අතර ඉහළම ආදායම් ලබන මෝස්‌තර නිරූපිණියන් අතර තුන් වැනි තැන ගන්නා තැනැත්තියද වේ.

ඇය පසුගියදා ලෝකයේම අවධානය දිනාගත්තේ උඩුගුවනේදී ගත් නිරුවත් ඡායාරූප කිහිපයක් නිසා වන අතර මේ ඡායාරූප නිසාම කේට් මොස් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක් බවටද පත්විණි.

බ්‍රිතාන්‍ය යේ ඉහළම ආදායම් ලබන මෝස්තර නිරූපණ ශිල්පිණියන් අතර මුල් තැන ගන්නේ කාරා ඩෙල්වින් (Cara Delevingne) වන අතර ඇය වසරකට පවුම් මිලියන 08ක් උපයනු ලැබේ.

2.රෝසි හන්ටිංටන්-වීටෙලි පවුම් මිලියන 6.5 යි

3.කේට් මොස් පවුම් මිලියන 5 යි

4.ඩේවිඩ් ගන්ඩි පවුම් මිලියන 4 යි

5.නයෝමි කෑම්ප්බෙල් පවුම් මිලියන 3 යි

6.ජෝර්ජියා මැයි ජගර් පවුම් මිලියන 2.5 යි

7.එඩී කෑම්ප්බෙල් පවුම් මිලියන 2 යි

8.ජෝර්දාන් ඩන් මිලියන 1.75 ක්

9.එරින් ඕ කොනර් පවුම් මිලියන 1.5 යි

10.ලොටී මොස් පවුම් මිලියන 1 යි