FAST NEWS

24×7 Around the Globe

බයික් එකේ අඩ නිරුවතින් සුපිරි වැඩ දැමූ ධාවන ශුරිය මියයයි.. (වීඩියෝ)

බොහෝ විට අඩ නිරුවතින් සැරසී අඩි උස සපත්තු දමා යතුරු පැදියෙන් වැඩ පෙන්වන රුසියාවේ සරාගිතම මොටර් රථ ධාවන ශිල්පිණිය ලෙස හඳුන්වනු ලැබු රුසියාවේ යතුරුපැදි ධාවන ශුරියක් වන Olga Pronina මියගොස් ඇති බව වාර්තා වේ.

ඇය ධාවනය කරමින් තිබු මෝටර් බසිකලය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඇය පසුගිය සඳුදා දිනයේ එම අනතුරට පත්ව එම අවස්ථාවේදීම මිය ගොස් තිබූ බව සදහන් වන අතර මීට වසර කිහිපයකට පෙර සිය සැමියාගෙන් දික්කසාද වී තිබෙන 40 හැවිරිදි වියේ පසුවූ ඔල්ගාට 16 හැවිරිදි දියණියක්ද සිටියි.

ඇය අවසන් වරට අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝව සහ ඡායාරූප පහතින්..