සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.සී.සී ක්රීඩාංගණයේදී අද (03) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලී සමත් විය.
එ අනුව ප්රථමයෙන් පන්දුවට පහර දිම ඉන්දීය නායක විරාත් කෝලී තීරණය කළේය.
කණ්ඩායම් පහතින්..
(DE සිල්වා)








