FAST NEWS

24×7 Around the Globe

තජුඩීන් මැරුවෙ අපෙ අම්මාලූ..

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති රාජපක්‍ෂ යැයි දැන් ආණ්ඩුව චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

කැලණියේදී ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව පවසා සිටියේය.