සත්කාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (26) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය තේඅහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 282 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන පුජාරා ලකුණු 75 ක් හා නායක විරාත් කෝලී 01 ක් ලබා සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුළු දෙකම දවා ගැනීමට සමත් විය.
(DE සිල්වා)








