කොළොන්නාව ඛනිජ තෙල් අංගනය අසල කලහකාරීව හැසිරුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය සමඟ කොළොන්නාව-කොළඹ ප්රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් ,මේ වන විට පොලීසිය ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
(DE සිල්වා)








