FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය සමිති නායකයින් ඇතුළු 13 ක් අත්අඩංගුවට..

කොළොන්නාව ඛනිජ තෙල් අංගනය අසල කලහකාරීව හැසිරුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය සමඟ කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් ,මේ වන විට පොලීසිය ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

(DE සිල්වා)