FAST NEWS

24×7 Around the Globe

යාපනය මහාධිකරණ විනිසුරු හඩා වැලපෙමීන් සොව පළ කරයි..

යාපනයේ දී වෙඩි වැදී මියගිය ‍පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් දුටු විට යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්ච්යලෙයන් මහතා හඬා වැලපෙමින් සිය ශෝකය පළ කරන අයුරු. එම අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරයා විනිසුරු නිලය පසෙකලා සංවේදී පුද්ගලයකු ලෙස මහා විලාප තබමින් හඬා වැටුණ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

තම ජීවිතය බේරා දුන් ‍පොලිස් නිලධාරියාගේ බිරිඳ අබියස ඔහු උතුම් මිනිසකු ලෙස වැඳවැටී ශෝකය පළ කරන අයුරු දක්නට ලැබිණි.