FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ සංචාරක අත්පොත එළිදකී..

ප්‍රංශ සංචාරක මාර්ගෝපදේශන අත්පොත Pete Fute එළිදැක්‌වීම පසුගියදා කොළඹදී සිදුවිය.

ප්‍රංශ භාෂාව කතා කරන රටවල ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක්‌ ලෙස ප්‍රවර්ධනය වීම මෙමගින් සිදු වේ.