දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හම්බන්තොට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් මේ වනවිට වර්ජනයක් ආරම්භ ක ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව මීට හේතුවන බවත් එම සංගමය කියයි.
(DE සිල්වා)








