FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වෛද්‍ය වර්ජනයක්..

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හම්බන්තොට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් මේ වනවිට වර්ජනයක් ආරම්භ ක ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව මීට හේතුවන බවත් එම සංගමය කියයි.

(DE සිල්වා)