රහසේම නිවෙස්වලට පැන කාන්තාවන්ට සිය රහසග පෙන්වූ පුද්ගලයෙකු පිළිබද වැල්ලවාය ප්රදේශයෙන් වාර්තා වේ.
එම පුද්ගලයා වැල්ලවාය ප්රදේශයේ ගම් කිහිපයකම කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට තම රහසග පෙන්වූ බව සදහන් වන අතර පසුව ගම්වැසියන්ගෙන් ඔහුට ලැබුන දඩුවමකට පසුව ඔහු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.
ගම්වාසින් විසින් ඔහු මෙම ක්රීයාවේ යෙදි සිටින අවස්තාවක් වන තුරු බලා සිට ඔහුව අල්ලා ගෙන ඇති අතර පසුව ගම්වාසීන් විසින් එක්ව ඔහුව ගස්බැද පොලීසියට භාර දී ඇති බව පැවසේ.
එසේම ප්රශ්න කිරීම් වලදි ඔහු මානසික රෝගයක් සදහා ප්රථිකාර ගන්නා පුද්ගලයෙකු බව හෙළිව ඇති බව වාර්තා වේ.









