FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ 7.4 ක භූකම්පනයක්..

රුසියාවේ නිකොල්ස්කොයි ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 7.4ක භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ඉන් සුනාමි අවධානමක් නොමැති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ

(DE සිල්වා)