FAST NEWS

24×7 Around the Globe

කිරිඇල්ල දිනේෂ්ගේ මූණටම කල චෝදනාව මෙන්න.. (වීඩියෝ)

ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අතරදී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට චෝදනාවක් කරමින් දන්වා සිටියේ දිනේෂ් පසුගිය රජය සමයේ සයිටම් අනුමත කරන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට සභාගත කළ පුද්ගලයා යයි කියමිනි.

එසේ කළ ඔහු අද එයට විරුද්ධව කථාකරන බවත් ඇමතිවරයා චෝදනා කළේ පහත පරිදිය..