FAST NEWS

24×7 Around the Globe

දික්වැල්ල මංගල ශතකය දෙවරක් සමරයි.. (වීඩියෝ)

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තෙවනි එක්දින තරඟයේදි සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය රැස් කිරීමට ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමත් විය.

ඔහු ලකුණු 99ක් ලබාගෙන ගෙන සිටි අවස්ථාවේදී, ලකුණු පුවරුවක ලකුණු 100ක් ලෙස වැරදීමකින් සටහන් වී තිබූ නිසා දික්වැල්ල සිය ශතකය දෙවරක් සමරනු ලැබීය.

පසුව විනිසුරුවරයා විසින් නිවරැදි කරන ලද පසුව ඔහු නැවතත් සිය ශතකය සමරන ලදි.

එම වීඩියෝව පහතින්..