FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව අඳ – ගොළු – බිහිරි පාසලක් වෙලා..

ආණ්ඩුව, අඳ – ගොළු – බිහිරි පාසලක් සේ කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ අද(06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ප්‍රධාන කාරණාවලදී ආණ්ඩුව කිසිදු සැළකිල්ලක් නොදක්වමින් කටයුතු කරන බවයි.