FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් හා සන්ධානයෙන් හොරු රැකුන හැටි රන්ජන් කියයි.. (වීඩියෝ)

ශ‍්‍රීලනිප හොරු ජනාධිපති මෛත‍්‍රී විසිනුත්, එජාප හොරු අගමැති රනිල් වික‍්‍රමසිංහ විසිනුත් රකින නිසා අද වන විට ජනතාවට කිසිවක් නොලැබව ගොස් ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.