දක්ෂිණ අධිවේගි මාර්ගයේදී මෝටර් රථයේ සුක්කානම අත්හැර නටමින් කළ වීඩියෝව මේනකා මධුවන්ති සිය ෆේස්බුක් ගිණුම හරහා පළකිරීමත් සමග , කිසියම් අයෙකු විසින් මේ පිළිබඳ ‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ අවධානයට පමුණුවා මාර්ග නීති කඩකළ වරදක් සම්න්ධයෙන් අධිකරයෙන් මේනකාට දඩයක් පැමිණවීමේ පුවත අන්තර්ජාලයේ ඇතුළු සමාජ වෙබ්අඩවි වලට යෑමත් සමග ඇය විවිධ ආකාරයේ හාස්‍යමය හා මඩ ප්රහාරයන්ට ලක්ව ඇත.
කෙසේ වෙතත් මීට පැය කිහිපයකට පෙර ඇගේ ෆේස්බුක් ගිණුමේ මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශයක් හුවමාරු කොට ගෙන තිබුණි.
එම ප්‍රකාශය ඇතුලත් සටහන පහතින්..










