FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් විරෝධී අමෙරිකානුවෝ 5500 ක්‌ කැනඩාවට යති..

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසු එක්‌ මාසයක්‌ තුළ ඇමරිකානුවන් 400 ක්‌ කැනඩාවේ පුරවැසි බව ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එ අනුව මේ වන විට ඇමරිකානුවන් 5500 ක්‌ කැනඩාවේ පුරවැසිබව ඉල්ලා ඇතත් ඔවුන්ට ඒ සඳහා වසර 6 ක්‌ බලා සිටීමට සිදුව ඇති බවත් වර්තා වේ.

මෙලෙස පුරවැසි බව ඉල්ලා ඇත්තේ ඇමරිකානු ට්‍රම්ප් විරෝධීන් බවත් ඔවුන් කැනඩාවට යැම ගැන ජනාධිපති ට්‍රම්ප් කිසිදු ප්‍රකාශයක්‌ කර නොමැත් බවත් පැවසේ.

(DE සිල්වා)