බීමතින් මෝටර් රථයක් පැදවූ සුරූපී නිරූපණ ශිල්පිණියක් මොටර් රථය අනතුරට ලක්ව මියයන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස වාර්තා කර ඇති වීඩියෝ පටය ඔවුන් විසින්ම මෝටර් රථය ගමන්කරමින් සිටියදී රූගතකරන ලද්දක් වන අතර අදාළ අනතුර යුක්රේනයේ සිදුවූවක් බවට සදහන්ය.
මෙම අනතුරින් තරුණියන් දෙදෙනෙක් මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ Sofia Magerko නම් 16 හැවිරිදි නිරූපන ශිල්පිනිය සහ 16 හැවිරිදි Dasha Medvedeva නම් ඇයගේ මිතුරියකි.
රථය පැදවූ Sofia Magerko විසින් සුක්කානමෙන් දෑත් ඉවතට ගෙන නර්තනයක්ද ඉදිරිපත් කර ඇති අතර නැවත නැවතත් එලෙස දෑත් ඉවතට ගනිද්දී පසුව මෝටර් රථය අනතුරට ලක් වෙයි.
එම වීඩියෝව සහ අනතුරේ ඡායාරූප පහතින්..















