FAST NEWS

24×7 Around the Globe

“දවස ගානෙම කළේ මට බැණපු එක..”

මේ ආණ්‌ඩුව බලයට පත්ව සිටි කාලය තුළ රටට කරපු එක වැඩක්‌ තියෙනවද? කයිවාරු විතරයි වැඩ නැහැ. වසර දෙක හමාරක කාලය තුළ දවස ගානෙම කළේ මට බැණපු එක පමණක්‌ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

ත්‍රිකුණාමලය නගරයේදී පෙරේදා (03) පැවති ඒකාබද්ධ විපක්‌ෂ ජනරැලිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මේ බව සඳහන් කළේය.